බස්නාහිර පළාත් සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු.
කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත බස්නාහිර පලාත යනු ශ්‍රී ලංකාවේ ඉහලම සමාජ ආර්ථික සංවර්ධනය අතින් ඉහලින්ම පවතින කොටස වේ. රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සඳහා එය දායක වේ.
බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය
පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ප්‍රධාන ලේකම් කාර්යාලය
අපගේ මෙහෙවර සංක්ෂිප්තව
අපගේ මෙහෙවර
උපරිම මට්ටමින් මූල්‍ය, භෞතික සහ මානව සම්පත් හැසිරවීම හරහා සියළු ප්‍රජාවන්ට ප්රතිලාභ අත්කර දෙන සාමයක් සහ සහයෝගීතාවක් සපිරි තිරසර සංවර්ධනයක් ස්ථාපිත කිරීම.
අපගේ දැක්ම සංක්ෂිප්තව
අපගේ දැක්ම
සහයෝගය සහ තිරසර සංවර්ධනය හරහා බස්නාහිර පලාතේ ප්‍රගතිය කරා එළඹීම