banner
index_02
 

index_02

 

 

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආර්ථීක සංවර්ධන ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා දේශිය වෛද්‍ය ගරු අමාත්‍ය පියසේන ගමගේ මැතිතුමා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශිය වෛද්‍ය, සමාජ සුබසාධන,කාන්තා කටයුතු, පරිවාස හා ළමාරක්ෂක සහ සභා කටයුතු ගරු අමාත්‍ය ජගත් අංගගේ මැතිතුමා බස්නාහිර පළාත් සභා ගරු මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩ මැතිතුමා බස්නාහිර පළාත් සභා ගරු මන්ත්‍රී සිසිර ජයකොඩි මැතිතුමා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2010 ඔක්තෝම්බර් මස 21 වන දින පෙ.ව.8.00 ට කිරිබත්ගොඩ රෝහල් භුමියේදී විවෘත කරනු ලැබේ.

 





 
wpc-health